cPlus

cPlus Logo

cPlus, සිග්මා ඩිජිටල් විසින් ඔබවෙත  2010 ජනවාරි මස සිට නිකුත් කිරීමට නියමිත අළුත්ම ඊ-සඟරාවයි. 

ප්‍රධාන වශයෙන් තෙරතුරු තාක්‍ෂණ, අධ්‍යාපනික, ස්වයං අධ්‍යයන වැඩසටහන් සහ විනෝදාත්මක අන්තර්ගයන් සහිතව මාසිකව නිකුත් කෙරේ. අන්තර්ගතය සංයුක්ත තැටියකින් පරිගණකය හරහා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධයයෙන් ඉදිරිපත් කෙරෙන අතර සංයුක්ත තැටියටකින් පිරවිය නොහැකි අඩුපාඩුව සඳහා මුද්‍රිත මාධයෙන්ද සඟරාව පළ වෙනු ඇත.

වැඩි විස්තර සඳහා cPlus නිල අඩවියට පිවිසෙන්න.
 
Copyright © 2010 Sigma Digital. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.