cPlus

cPlus, සිග්මා ඩිජිටල් විසින් ඔබවෙත 2010 ජනවාරි මස සිට නිකුත් කිරීමට නියමිත අළුත්ම ඊ-සඟරාවයි.
ප්‍රධාන වශයෙන් තෙරතුරු තාක්‍ෂණ, අධ්‍යාපනික, ස්වයං අධ්‍යයන වැඩසටහන් සහ විනෝදාත්මක අන්තර්ගයන් සහිතව මාසිකව නිකුත් කෙරේ. අන්තර්ගතය සංයුක්ත තැටියකින් පරිගණකය හරහා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධයයෙන් ඉදිරිපත් කෙරෙන අතර සංයුක්ත තැටියටකින් පිරවිය නොහැකි අඩුපාඩුව සඳහා මුද්‍රිත මාධයෙන්ද සඟරාව පළ වෙනු ඇත.
වැඩි විස්තර සඳහා cPlus නිල අඩවියට පිවිසෙන්න.
Tharu Kirana

The best Sinhala Vedic and Western astrology software. Being trusted by many professional astrologers in Sri Lanka since three years. We assurance you will be surprise by its potential. more...
Interactive learning softwares
Whether you’re into digital photography, web design or music composing , you can learn all the software skills you need with our interactive learning tutorials. more....
Latest News
Popular
Who's Online
We have 1 guest online






